මේක මගේ හිතට එන හැමදෙයක්ම ලියන තැනක්
හිතට එන කිවුවට සේරම නෙවේ
හැමදේම හිතේ තදකරන් ඉන්නවට වඩා මේ විදියට බ්ලොග් එකක කොටල දාන් එක කොච්චර හොදද?
මම හෙට ඉදල ගේමට බහින්න තමා හිතන් ඉන්නේ හැබැයි මට බය ටිකක් කල් ගියාම මට සේරම ඇතිවෙන එක නොවෑ
හරි කමක් නෑ ඇති වෙනකම් ලියනව