අන්ත්‍රවයි ඔබත් ප්‍රවේසමෙන්

මගේ ටෝක්ස

අද සමාජයේ ගොඩක් දුරට තරුණ පිරිස් මත්ද්‍රව්‍ය වලට පුරුදු වී සිටිනව :(

ඒක අපි සියල්ලගේම අවාසනාව :(

මේකට හේතුව කුමක් විය හැකිද?

මට නම් හිතා ගන්න බෑ………..

එකක් නොදැනුවත් කම ඒත් තරුණයෙක් කියන්නේ තොත්ත බබෙක් නෙවෙයිනේ  යමක් කමක් තේරෙනවනේ. :P  

මෙන්න මේ අඩවියෙන් මත්ද්‍රව්‍ය සහ විපාක ගැන හොද අවබෝධයක් ලබා ගන්නත්  පුලුවන් :) තවත් සේවාවන් ගොඩක් තියනව  ඉල්ලිමක් කලොත් තැපෑලෙන් විස්තර අඩංගු පාර්සලක් ලැබෙනව ;) මටත් ලැබුන  ඔයාලත් බලන්න :D

හැබැයි මේ සයිට් එක ෆ්ලෑෂ් ප්ලේයර් එකකි !!!   ලෝඩ් වෙන්න වෙලායනව

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Follow

Get every new post delivered to your Inbox.