කස්ටියට කොහොමද ඉතිං
මම අද කියන්නේ මගේ කුලුදුල් පෙම ගැන
අවුරුදු 2ක් ගියා දැනුනේවත් නෑ
ආදරෙ කලාට කරපු දේකුත් නෑ. කවදාවත් ලවුලෙටර් එකක් ලියලත් නැ. මම බලන් නැති නිසා එයා මට දීලත් නෑ.
අඩුම තරම ආදරෙට කියල චොකලට් එකක් වත් දුන්නේ නෑ මං මාර පොරක් නේ
වෙන උන් ලවු කරන කොට කොච්චර චාටර් කනවද? අතේ පිච්චියත් ඉවර කරගෙන
අඩුම තරමේ මට එයාට කෝල් එකකට වත් සතපහක් ගියේ නෑ බට් එකිට ෆෝන් නෑ
අවුරුදු දෙකක් වැනි වැනි තිබ්බ ආදරෙට මේලගදි ෆුල්ස්ටොප් තිබ්බ ඒකත් හරි චුන්
එයාට මං කියන ඒව අල්ලන්නේ නැතිලුනේ
මං ටිකක් සැරයිනේ ඒකටද දන්නෑ.හේතුවක් කියන්නෙත් නෑ . අනේ ඉතිං මට මොකද තොට හොදනං මට මොකෝ කිව්වලු
දැන්නං මං කියනනේ ලොකු වෙනකම් කෙල්ලො එපෝ