මගේ ටෝක්ස්

මගේ ලවු එක
කස්ටියට කොහොමද ඉතිං

මම අද කියන්නේ මගේ කුලුදුල් පෙම ගැන

අවුරුදු 2ක්  ගියා දැනුනේවත් නෑ

ආදරෙ කලාට කරපු ‍දේකුත් නෑ. කවදාවත් ලවුලෙටර් එකක් ලියලත් නැ. මම බලන් නැති නිසා එයා මට දීලත් නෑ.

අඩුම තරම  ආදරෙට කියල ‍චොකලට් එකක් වත් දුන්නේ නෑ මං මාර පොරක් නේ

වෙන උන් ලවු කරන කොට කොච්චර චාටර් කනවද? අතේ පිච්චියත් ඉවර කරගෙන

අඩුම තරමේ මට එයාට කෝල් එකකට වත් සතපහක් ගියේ නෑ බට් එකිට ෆෝන් නෑ

අවුරුදු දෙකක් වැනි වැනි තිබ්බ ආදරෙට    මේලගදි ෆුල්ස්ටොප් තිබ්බ  ඒකත් හරි චුන්

එයාට මං කියන ඒව අල්ලන්නේ නැතිලුනේ    මං ටිකක් සැරයිනේ   ඒකටද දන්නෑ.හේතුවක් කියන්නෙත් නෑ . අනේ ඉතිං මට මොකද තොට හොදනං මට මොකෝ කිව්වලු

දැන්නං මං කියනනේ ලොකු වෙනකම් කෙල්ලො එපෝ

අන්ත්‍රවයි ඔබත් ප්‍රවේසමෙන්
අද සමාජයේ ගොඩක් දුරට තරුණ පිරිස් මත්ද්‍රව්‍ය වලට පුරුදු වී සිටිනව

ඒක අපි සියල්ලගේම අවාසනාව

මේකට හේතුව කුමක් විය හැකිද?

මට නම් හිතා ගන්න බෑ………..

එකක් නොදැනුවත් කම ඒත් තරුණයෙක් කියන්නේ තොත්ත බබෙක් නෙවෙයිනේ  යමක් කමක් තේරෙනවනේ.

මෙන්න මේ අඩවියෙන් මත්ද්‍රව්‍ය සහ විපාක ගැන හොද අවබෝධයක් ලබා ගන්නත්  පුලුවන්   තවත් සේවාවන් ගොඩක් තියනව  ඉල්ලිමක් කලොත් තැපෑලෙන් විස්තර අඩංගු පාර්සලක් ලැබෙනව   මටත් ලැබුන  ඔයාලත් බලන්න

හැබැයි මේ සයිට් එක ෆ්ලෑෂ් ප්ලේයර් එකකි !!!   ලෝඩ් වෙන්න වෙලායනව

යාලු වදේ
හෆොයි අද මාර ඇණයක් කඩා වැටුන ඒක ඇනයකුත් නෙවෙයි යකඩ බාල්කයක් ඔන්න  කතාව යාලුවෙක් ඉන්නව මෑන්ට මොකක් හරි නිකන් කරල දෙනවනම් ඉතින් ඊට වඩා දෙයක් නෑ ඔන්න මිනිහට පොඩි ව්‍යාපෘති පොජ්ජක් කරන්න ඕන වෙලා  ඔන්න මට දැන් පැය3 විතර කලින් මිස් කෝල් එකක් ආව අනේ ඉතින් මාත් ගොං කමට යාලුව නොවැ ඌට සල්ලි නැතුව වෙන්න ඇති කියල ගත්ත

ඕන්න හෙනහුරා සක්‍රිය උනා

හලෝ ***  උබ වැඩක්ද

නෑ ඇයි

අඩෝ පොඩි උදවුවක් ඕන

හම් කියපං බලන්න කරන්න පුලුවන්නං කරන්නං

නැ නැ උබට පුලුවන්

හා ඉතින් කියපන් ### කෙකර  බාන් නැතුව

මම පොඩි ‍ව්‍යාපෘතියක් කරනව උබට මතකද

මට ඕව කොහේ මතකද මමත් ඉතිං ඔවු කිවුව

අඩෝ ඒකට මට මුල් පිටුව හදන හැටි පොඩි අයිඩිය එකක් දීපං

හම්……. මමත් ඉතින් දන්න කියන සියලුම වැඩ කිඩ කියල මුල් පිටුව හදන්න කියල දුන්න

මෙන්න බලල පැන්න මල්ලෙන් එලියට  මේ *** මට මේක හදල දීපං ලොකු උදවුවක්

මමත් මොනව කරන්නද ඒත් යන්තං මං දන්නකියන විදියට අටවල පෙන්එකට දාල තිබ්බ මෙන්න මු ඇවිත් කියාපිය මචං මේක උබ ප්‍රින්ට් කලේ නැද්ද කියල(මගේ පුෂ්පය විකසිත විය) අන්තිම වදේ නොවැ කියල හිතල ඒකත් ප්‍රින්ට් කලා

ඔන් න තව මංගල්‍යයක් මේ මචං ඇතුලේ ‍‍පේජස් ටික මේ ටිකත් ටයිප් කරල දියන්

අනේ උබල වගේ යාලුවො වාසනාවන් කිවුවලු

හම් ටයිප් කරන්නං ඒකත් බාරගත්ත මෙන්න මුකියපි  උබට හෙට  උදේට ඕක් ඉවර කරල මට ගෙනත් දෙන්න පුලුවන්ද කියල  ‍අනේ යකෝ මේක ප්‍රින්ට් කරන්නේ තොගේ අතේද මං ………..මු  දත්ත ඇන්ද දාල විරිත්තුව එච්චරයි ඒවත් මගෙන්

අනේ  මන්ද මේ ‍වගේ යාලුවො නොවාසනාවන්

මේ වගේ චාටර් කන්න මං උපං හපනෙක්  අද රැ නිනදක් නැතිව හදපංකෝ අරැගේ  මගුල

MEEBO
වැඩිය කතා ඕන නැ  කෙලින්ම කතාවට බහිමු

මනමාලිගේ ගෙදර ගියාම මනමාලිගේ තාත්ත දාන ටෝක් මාත් දානව  හා හා කමක් නෑ මෙන්න මේකයි කතාව  මේකෙන් තමන් yahoo google msn FB මෙකීනොකී ගොඩක් ඒවට එක වර ලොග් වෙලා වැඩ කරන්න පුලුවන් කරලම බලන්නකෝ ආරකෂාව ගැන නම් මම දන්නෑ

ඔයාලත් කරලම බලන්නකෝ……………………

මේ මගේ පලමු ලිපිය
මේක මගේ හිතට එන හැමදෙයක්ම ලියන තැනක්

හිතට එන කිවුවට සේරම නෙවේ

හැමදේම හිතේ තදකරන් ඉන්නවට වඩා මේ විදියට බ්ලොග් එකක කොටල දාන් එක කොච්චර හොදද?

මම ‍හෙට ඉදල ගේමට බහින්න තමා හිතන් ඉන්නේ හැබැයි මට බය ටිකක් කල් ගියාම මට සේරම ඇතිවෙන එක නොවෑ

හරි කමක් නෑ ඇති වෙනකම් ලියනව

ඔයාලත්  එන්න මා එක්ක !!!