මගේ ලවු එක

කස්ටියට කොහොමද ඉතිං 😀

මම අද කියන්නේ මගේ කුලුදුල් පෙම ගැන 😡

අවුරුදු 2ක්  ගියා දැනුනේවත් නෑ

ආදරෙ කලාට කරපු ‍දේකුත් නෑ. කවදාවත් ලවුලෙටර් එකක් ලියලත් නැ. මම බලන් නැති නිසා එයා මට දීලත් නෑ.

අඩුම තරම  ආදරෙට කියල ‍චොකලට් එකක් වත් දුන්නේ නෑ මං මාර පොරක් නේ 😀

වෙන උන් ලවු කරන කොට කොච්චර චාටර් කනවද? අතේ පිච්චියත් ඉවර කරගෙන 😛

අඩුම තරමේ මට එයාට කෝල් එකකට වත් සතපහක් ගියේ නෑ බට් එකිට ෆෝන් නෑ

අවුරුදු දෙකක් වැනි වැනි තිබ්බ ආදරෙට    මේලගදි ෆුල්ස්ටොප් තිබ්බ  ඒකත් හරි චුන්

එයාට මං කියන ඒව අල්ලන්නේ නැතිලුනේ 😦  මං ටිකක් සැරයිනේ   ඒකටද දන්නෑ.හේතුවක් කියන්නෙත් නෑ . අනේ ඉතිං මට මොකද තොට හොදනං මට මොකෝ කිව්වලු

දැන්නං මං කියනනේ ලොකු වෙනකම් කෙල්ලො එපෝ 😉

Advertisements

ප්‍රතිචාර 2

  1. නොවැම්බර් 11, 2009 at 12:49 ප.ව.

    අන්තිම කතාව නම් සහතික ඇත්ත 😀


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: